Proverbs 30:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි; දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ප්‍රඥාව ඉගෙන නොගතිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැන්ම මට නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි; දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.