Proverbs 30:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හුළංබල්ලා; එළුවා; සේනා සහිතව යන රජ යන මොව්හුය
Sinhala SNRV (New Revised Version 2018)
කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.