Proverbs 30:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.