Proverbs 31:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:
Sinhala SNRV (New Revised Version 2018)
ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.