Proverbs 31:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ශක්තිය ස්ත්‍රීන්ටත් ඔබේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.