Proverbs 4:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
Sinhala SNRV (New Revised Version 2018)
කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.