Proverbs 4:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ ඔබ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද ඔබ ආරක්ෂාකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.