Proverbs 5:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම ඔබේ තොල්වල පවතින පිණිසද
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.