Proverbs 5:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්තිමේදී ඔබේ මාංසයද ශරීරයද ක්ෂයවන කල ඔබ කෙඳිරිගා:
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.