Proverbs 5:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේම පොකුණෙන් වතුරද ඔබේම ළිඳෙන් උනන වතුරද බොන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.