Proverbs 5:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ උල්පතට ආශීර්වාද ලැබේවා; ඔබේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.