Proverbs 5:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.