Proverbs 6:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, ඔබේ අසල්වාසියාට ඔබ ඇපවී, අන් කෙනෙකු උදෙසා ඔබේ අත් ගසා,
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,