Proverbs 6:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
කියන ඔබට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.