Proverbs 6:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, අධමයෙකි.