Proverbs 6:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
Sinhala SNRV (New Revised Version 2018)
දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද