Proverbs 6:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ යන එන විට ඒවා ඔබ ගෙනයන්නේය; ඔබ නිදන කල ඔබ ළඟ රැකවල්කරන්නේය; ඔබ පුබුදින කලද ඔබ සමඟ කථාකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි.