Proverbs 6:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ රූපශ්‍රීයට ඔබේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ ඔබ අසුකරනොගනීවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.