Proverbs 6:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?
Sinhala SNRV (New Revised Version 2018)
ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?