Proverbs 6:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, ඔබේ අසල්වාසියා අතට ඔබ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: ඔබ ගොස් ඔබේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න.