Proverbs 6:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.
Sinhala Bile - Revised Old Version (SROV)
හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
Sinhala SNRV (New Revised Version 2018)
සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.