Proverbs 6:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි.
Sinhala Bile - Revised Old Version (SROV)
තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි.