Proverbs 6:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; ඔබ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.