Proverbs 6:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අලසය, ඔබ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? ඔබේ නින්දෙන් ඔබ නැගිටින්නේ කොයි වේලාවේද?
Sinhala SNRV (New Revised Version 2018)
අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද?