Proverbs 7:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා ඔබ වෙත තබාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.