Proverbs 7:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.
Sinhala SNRV (New Revised Version 2018)
විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.