Proverbs 7:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබේ මුහුණ සොයා, ඔබ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ ඔබ සම්බවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය.