Proverbs 7:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.