Proverbs 7:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.