Proverbs 7:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද ඔබේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.