Proverbs 7:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ඔබේ ඇඟිලිවල බැඳගන්න; ඔබේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.