Proverbs 7:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,
Sinhala SNRV (New Revised Version 2018)
එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.