Proverbs 8:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න; ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද? ඥානයද ඇගේ හඬ නොනගින්නීද?
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න; ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න.