Proverbs 8:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.