Proverbs 8:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි.
Sinhala SNRV (New Revised Version 2018)
දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.
Recommended Reading