Proverbs 8:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.