Proverbs 8:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා සොයාගන්නා ජීවනය සොයාගනියි. සමිඳුන්ගේ අනුග්‍රහය ද ඔහු සතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මා සම්බවන අයට ජීවනය සම්බවෙයි, ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාවද ලබාගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා සොයාගන්නා ජීවනය සොයාගනියි. සමිඳුන්ගේ අනුග්‍රහය ද ඔහු සතු වේ.