Proverbs 8:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙනි, ඔබ සැමට අඬගසමි; මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි.
Sinhala SNRV (New Revised Version 2018)
“සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.