Proverbs 8:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයෙනි, ඥානය ලබාගන්න; මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.