Proverbs 8:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි.