Proverbs 9:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනඟා, ඇගේ කුළුනු සත කපා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුලුණු සතක් සාදා ඇත.
Recommended Reading