Proverbs 9:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඥානවන්ත නම්, ඔබ ඥානවන්තවන්නේ ඔබ උදෙසාය. ඔබ නින්දාකරන්නෙහි නම්, ඔබම එය ඉවසන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.