Proverbs 9:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:
Sinhala Bile - Revised Old Version (SROV)
අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය: