Proverbs 9:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.