Proverbs 9:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි
Sinhala SNRV (New Revised Version 2018)
තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: