Proverbs 9:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු ඔබට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු ඔබට ප්‍රේමකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.