Psalms 100:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්තුතිකිරීමේ ගීතයකි. පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ප්‍රීතිනාද පවත්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
මුළු පොළෝ වැසියෙනි, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.