Psalms 101:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි; සමිඳුනි, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ ගීතයකි. කරුණාවද යුක්තියද ගැන ගී කියන්නෙමි. ස්වාමිනි, ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි; සමිඳාණන් වහන්ස, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.