Psalms 101:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන් ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.