Psalms 102:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තද විපතින් ක්ලාන්ත භාවයට පත් ව තමාගේ දුක්ගැනවිලි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැගිරෙව් කෙනෙකුගේ යැදුමකි. සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
තද විපතින් ක්ලාන්ත භාවයට පත්ව තමාගේ විලාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන තැනැත්තාගේ යාච්ඤාවකි. ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!